24 C
Colombo
Tuesday, March 18, 2025

ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපනය සහමුලින්ම බිද වැටීමේ අවදානමක

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම බිදවැටීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට එරට තුළ අධ්‍යාපනය සදහා යොමුවන සිසුසිසුවියන්ගේ සංඛ්‍යාව සියයට හැටකින් පමණ අඩුවී ඇති බව පැවසේ.

පසුගියදා ආරම්භ වූ නව අධ්‍යාපන වර්ෂයේ දී මෙම තත්වය පැහැදිළිව නිරීක්ෂණය වූ බවත් ආර්ථික සහ මානුෂීය අර්බුදය නිසා මතුව ඇති දුෂ්කරතා මෙම තත්වය‍ට මූලික හේතුව බවත් එරට වාර්තා පවසයි.

තලේබාන් පාලකයන් විසින් කාන්තාවන් හය ශ්‍රේණියෙන් ඉහළට අධ්‍යාපනය ලැබීම ද තහනම් කර ඇති අතර එය ද මෙම තත්වයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පැවසේ.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

Breaking:නාගලගං වීදියේ වෙඩි තැබිමක්

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබිමක් සිදුව තිබෙනවා. මෙම වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බවයි...

POPULAR ARTICLES

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය...

අපේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය වැඩිවෙනවා අඩුවෙන්නේ නැහැ – ලක්මාලි

නිශ්චිත වශයෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව ජාතික ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය පවසනවා. තම ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය මෙන්ම අලුත්...