නිලන්ත ජයවර්ධන ගැන සොයන්න විනය මණ්ඩලයක්

අනිවාර්ය නිවාඩු යවන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා ඒ අනුව, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. ඒ. චම්පා රාජරත්න මහත්මියගේ ප්‍රධානත්යෙන් පත් කළ ඒ විනය පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන ඒ. එච්. ගමගේ සහ එස්. කේ. ලියනගේ … Continue reading නිලන්ත ජයවර්ධන ගැන සොයන්න විනය මණ්ඩලයක්