හොයපු තැන් 20 දේශබන්දු නැහැ

මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු රැදී සිටි බවට තොරතුරු වාර්තා වූ ස්ථාන 20ක් මේවන විට පරික්ෂාවට ලක් කර තිබෙනවා. කෙසේ නමුත් එම ස්ථාන කිසිවක ඔහු නොසිටි බවයි පැවසෙන්නේ. මේ වන විට දේශබන්දු තෙන්නකෝන් හට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා. වැලිගම – පැලෑන … Continue reading හොයපු තැන් 20 දේශබන්දු නැහැ