31 C
Colombo
Saturday, December 21, 2024

නයිජීරියාවේ සිට මෙරටට රහස් ගුවන් යානයක්..!

- Advertisement -

හෙට (10) අලුයම 2.11ට පෙර සැලසුම් නො කළ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැසීමට නියමිත බව වාර්තා වනවා.

මෙම ගුවන් යානාව නයිජීරියාවේ සිට පැමිණෙන ගුවන් යානයක් බවට යි තොරතුරු වාර්තා වන්නේ.

ගුවන් යානා අංක බී.ඇස්.සී 4024 දරන මෙම ගුවන් යානාව මෙලෙස හදිසියේම පැමිණෙන්නේ කුමන කාරණයකට ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු තහවුරු වී නැහැ.

RECENT ARTICLES - SINHALA

සහල්වලින් කෝටි 430ක ආනයන බදු ආදායමක්

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත්...

ආචාර්ය නාමය ගැන තිදෙනෙක්ගෙන් CIDය ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ  "ආචාර්ය" නාමයක් සටහන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ...

ගාල්ල – දඩල්ල වෙඩි තැබිමේ තවත් තොරතුරු

පුද්ගල ඝාතන 5ක පමණ සැකකරුවකු වන පැතුම් නොහොත් 'ලොක්කා' ඊයේ (20) රාත්‍රියේ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා. ගාල්ල - දඩල්ල ප්‍රදේශීයේදී...

POPULAR ARTICLES

සහල්වලින් කෝටි 430ක ආනයන බදු ආදායමක්

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67,000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත්...

රන් මිල සුළු වශයෙන් ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක...