මන්නාරමේ ආරක්ෂාව තර කරලා

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා නයන වාසුල එදිරිසූරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යෑමේ සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ හේතුවෙන් ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුර කපොලු කීපයක් ස්ථාපිත කර තිබෙන බවට වාර්තා වනවා. මෙම සැකකරුවන් රටින් පලායාම වැළක්වීම පිණිස ගුවන් තොටුපල ඇතුළු … Continue reading මන්නාරමේ ආරක්ෂාව තර කරලා