30 C
Colombo
Monday, January 6, 2025

බත්තරමුල්ලේ සීලරතන හිමියන් ක්‍රිකට් නිලවරණයට

- Advertisement -

ජන සෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර දී තිබෙනවා.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණි සීලරතන හිමියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයක් සඳහා නාම යෝජනා භාර දුන් බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට ඉදිරිපත් වීම සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම, ක්‍රිකට් ක්‍රීඩා සමාජයක විධායක කමිටු සාමාජිකයෙකු වීම යන සුදුසුකම් සලකා බැලෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

කෙසේ වෙතත් බත්තරමුල්ලේ සීලරතන හිමියන් උතුරු පළාතේ ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් නිලවරණයට නාමයෝජනා තිබෙනවා.

බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැවති ජනාධිපතිවරණයටද ට්‍රැක්ටරය ලකුණ යටතේ ජනසෙත පෙරමුණින් තරඟ වැද සමස්ත දිවයිනෙන්ම ඡන්ද 11,879 ක් ලබාගෙන තිබුණා.

RECENT ARTICLES - SINHALA

ආන්දෝලනයට තුඩු දුන් නඩු ගැන නීතිපති සහ ජනපති අතර සාකච්ඡාවක්

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පවත්වා තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරයා නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන...

මෙරට ක්‍රීඩාව සංවර්ධනයටත් ඉන්දියාවේ සහාය

ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දීමට ඉන්දියාව සූදානම් බව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළකළේ අද (06) තරුණ...

වී මිලදී ගන්න ආණ්ඩුව සුදානම්

ජනවාරි 03 වන සතියේ සිට වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජය පවසනවා. වී මිලදී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්ලන්ද මහතා...

POPULAR ARTICLES