අත් අඩංගුවට ගත් රත්තරන් සහ ජංගම දුරකථන මගේ නෙවෙයි – අලි සබ්‍රි රහීම් (වීඩියෝ)

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පැමිණේමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් රත්තරන් සහ ජංගම දුරකථන තොගය තමන්ට අයත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් අද (24) ප්‍රකාශ කළා. අද (24) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව ඡන්ද … Continue reading අත් අඩංගුවට ගත් රත්තරන් සහ ජංගම දුරකථන මගේ නෙවෙයි – අලි සබ්‍රි රහීම් (වීඩියෝ)