25 C
Colombo
Wednesday, January 22, 2025

සේනක බටගොඩ දිවියෙන් සමුගනී

- Advertisement -

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ දිවියෙන් සමුගෙන තිබෙනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද (11) පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 66 වැනි වියෙහි පසු වුණා.

ඔහු ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයක ම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටි සංගීත ශිල්පියෙක්.

‘අපි කවුරු ද’, ‘අපි සැනසිල්ලේ’, ‘රස්තා’, ‘අළු යට ගිනි’, ‘සැනසෙන්නම්’ ආදී ගීත ඔහු විසින් ගායනා කරනු ලැබුවා.  

RECENT ARTICLES - SINHALA

චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම

සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා...

කුකුල් ඔළු සහ කකුල් චීනයට යැවීමට අවසර

කුකුලන්ගේ කොටස් චීනයට අපනයනය කිරීම සඳහා මේ වනවිට අවසර ලබාදී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා...

ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාතික ජල...

POPULAR ARTICLES

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණා. රෝගී තත්ත්වයක්...

චීන පිරිපහදුවෙන් ලංකාවට ලැබෙන තෙල් ප්‍රතිශතය තීරණය කරන්නේ චීන සමාගම

සයිනෝපෙක් ආයතනය විසින් පිරිපහදු කරන ඉන්ධන විදේශ රටවලට අපනයන කරනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. අමාත්‍යවරයා...

ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක්

ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක...