24 C
Colombo
Tuesday, January 21, 2025

වරදක් කළත් සිතකින් නොවේ – සේපාල් සමාව ගැනීමට සූදානම්..!

- Advertisement -

දළදා මාලිගාව සම්බන්ධයෙන් අගෞරවනීය ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයේ පසුවන ජනප්‍රිය යූ ටියුබ්කරුවෙකු සහ මාධ්‍යවේදියෙකු වන සේපාල් අමරසිංහ ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සූදානම් බව ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් නිවේදනය කර තිබෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් වෙත ලිපියක් යවමින් නීතිඥ දර්ශන කුරුප්පු මහතා සඳහන් කළේ තම සේවාදායකයාගේ ප්‍රකාශය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ බෞද්ධ ප්‍රජාවගේ සිත් රිදවූයේ නම් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට තම සේවාදායකයා සූදානම් බවයි.

නීතීඥ දර්ශන කුරුප්පු මහතා ප්‍රකාශ කළේ බෞද්ධ දර්ශනයට හෝ දළදා මාලිගාවට අපකීර්තියක් ගෙන දීමට කිසිදු අදහසක් නොමැති බව ප්‍රකාශ කරන ලෙස තම සේවාදායකයා උපදෙස් දී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව ෆේල්

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එමෙන්ම ආණ්ඩුවේම මැති...

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

වරාය නිසා බිමල් කනස්සල්ලෙන්

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව...

POPULAR ARTICLES

අමෙරිකාවේ 47 ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා. දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු වොෂින්ටන්...