24.9 C
Colombo
Friday, November 22, 2024

ඉන්දියාවේ සීරම් ආයතනයට ස්පුට්නික් V නිෂ්පාදනයට අවසර හිමිවේ

- Advertisement -

රුසියාවේ කොවිඩ්-19 එන්නත වන ස්පුට්නික් V එන්නත නිපදවීම සඳහා අදාර් පූනාවල්ලාගේ සීරම් ආයතනය වෙත එරට ඖෂධ නියාමන ආයතනයෙන් අවසර ලබා දී තිබේ.

“ස්පුට්නික් V නිපදවීම සඳහා අපට අනුමැතිය හිමි වී තිබෙනවා.නමුත් සැබෑ නිෂ්පාදනය සඳහා මාස කිහිපයක් ගත වේවි.මේ අතර අපගේ අවධානය කොවෝවැක්ස් සහ කොවිෂීල්ඩ් සඳහා යොමු වී තිබෙනවා” යැයි සීරම් ආඅයතනයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා තිබුණි.

ඉන්දියාවෙන් මේ වන විට නිපදවන එන්නත් දෙකට සාපේක්ෂව ස්පුට්නික් V සියයට 91.6 ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව මේ වන විට තහවුරු වී තිබේ.

මේ සම්බන්ධයෙන් සීරම් ආයතනය ඔවුන්ගේ රුසියානු සහායකයින් සහ ආයතනයන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන බව සමාගම් ප්‍රකාශක වැඩිදුරටත් පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES