31 C
Colombo
Sunday, January 26, 2025

පුරාවස්තු යැයි සැකකෙරෙන රන්පැහැ භාණ්ඩ කිහිපයක් හමුවෙයි

- Advertisement -

කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ගිරානේගම පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 48ක් වන හල්මිල්ලෑව, ආඬියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගිරානේගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (24) දහවල් කාලයේ ගිරානේගම පොලිස් වසමේ උල්පතයාය ප්‍රදේශයේදී වැටලීම සිදුකර තිබුණා.

එහිදී පුරාවස්තු ස්ථානයක් කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන රන් පැහැති බුදු පිළිමයක්, රන් පැහැති නෙළුම් මලක හැඩති පෙති 24කින් යුත් මලක්, රන් පැහැති බෝපතක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන්ගිරානේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

දිවයින පුරා ප්‍රධාන ජලාශ 46ක් තවදුරටත් වාන් දමයි

දිවයින පුරා ඇද හැළුණු අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 73න් 46ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතරින්...

ඉස්සර කෙඳිරි ගෑවේ විපක්ෂය, දැන් කෙඳිරි ගාන්නේ ආණ්ඩුව – ඩි. වී. චානක

ජාතික ජනබලවේග වේදිකාවේ සිටි දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව යටතේ පොලිසියේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන විට කිසිදු සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි....

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගැන රජයේ ස්ථාවරය

ශ්‍රීලංකන් ගුවන් සමාගම රජය සතු සමාගමක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක...

POPULAR ARTICLES