30 C
Colombo
Saturday, January 11, 2025

පත්තර කිහිපයකට ආයෙත් ලෙඩක්

- Advertisement -

ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය විසින් පුවත්පත් මණ්ඩලයට පැමිණිල්ලක් යොමු කර තිබෙනවා.

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා ඉලක්ක කරගනිමින්, සති අන්ත සහ සතියේ දිනවල වෙළඳ පොළට නිකුත් කරන පුවත්පත් කිහිපයක සාවද්‍ය තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති පළ කර ඇති බව පවසමින් එම අධිකාරිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

එම සාවද්‍ය පුවත හේතුවෙන් ශ‍්‍රි ලංකා වරාය අධිකාරියේ කිර්ති නාමයටත් වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයාගේ කිර්ති නාමයටත් කැළලක් ඇතිව තිබෙන නිසා ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව එම අධිකාරිය පැමිණිල්ලෙහි සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිවාඩුවට වි‍ශේෂ දුම්රිය 04ක්

ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වි‍ශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී. ජයසුන්දර පැවසුවේ, ඒ...

Breaking : දුමින්ද සිල්වා මෙවර ජාතික රෝහලට

0
බන්ධනාගාර රෝහලේ සිට ඊයේ (10) පස්වරුවේ යළි වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යැවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙවර කොළඹ ජාතික රෝහල...

ගෝඨා අහෝසි කළ විශ්‍රාම වැටුප යළිත් දෙනවා – කම්කරු නියෝජ්‍ය ඇමති

2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර තිබෙනවා. කම්කරු...

POPULAR ARTICLES