29.1 C
Colombo
Friday, April 11, 2025

ෂාරුක් ධනවත්ම ඉන්දීය නළුවන් අතර පළමු තැනට

- Advertisement -

ඉන්දියාවේ ධනවත්ම නළු නිළියන්ගේ නාම යෝජනා අතර ඉහළම තැනට ශාරුක් ඛාන් පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ෂාරුක්ගේ සම්පූර්ණ  දළ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 6,300ක් බවයි.

මෙවර නිකුත් කළ ෆෝබ්ස් සඟරාවේ වාර්තාවලට අනුව ධනවත්ම නළු නිළියන් අතරට, උතුරු ඉන්දීය නළුවන් වූ සල්මන් ඛාන්, අමීර් ඛාන්, අක්ෂේ කුමාර් මෙන්ම දකුණු ඉන්දීය නළුවන් වන රජිනිකාන්ත්, විජේ, අල්ලු අර්ජුන් සහ ප්‍රභාස් යන අය ඇතුළත් .

සල්මාන් ඛාන්ගේ දළ අදායම ඉන්දියානු රුපියල් කෝටි 2,900ක් වන අතර, අමීර් ඛාන්ගේ දළ අදායම ඉන්දියානු රුපියල් කෝටි 1862ක් බවද සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවේ ආර්ථිකය අවිනිශ්චිතයි ? -IMF

ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසනවා. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපාජියෝරිජියෝ මහතා ප්‍රමුඛ...

විදුලිබල මණ්ඩලය ගිවිසුමක් අත්සන් කරලා

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහස්දනවී විදුලි බලාගාරය සඳහා විදුලි බල මිළදී ගැනීමේ ගිවිසුම (PPA) අත්සන් කළ බව නිවේදනය කර තිබෙනවා. මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ...

චාමර වැඩ කළේ මම අගමැති කාලේ ගහපු චක්‍රලේඛයකට – රනිල්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක් දැයි තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් විභාගයක් ඉල්ලා සිටිය යුතු බව  හිටපු ජනපති...

POPULAR ARTICLES