24 C
Colombo
Saturday, January 11, 2025

ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

- Advertisement -

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ඇප ඉල්ලීම ගම්පහ මහාධීකරණයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ නිව්ස් 19 මාණ්ඩලික වාර්තාකරු පැවසූවේ ගම්පහ මහාධිකරණ විනිසුරු විමල් රණවීර මහතා අදාළ නියෝගය ලබා දී ඇති බවය.

ශානි අබේසේකර මහතා මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කොළඔ අයිඩීඒච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර දෙසැම්බර් 07 වන දින ගම්පහ මහාධීකරණයේ ඔහුට ඇප ලබා දෙනවාද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශ කිරීම අද (09) වන දිනට කල්දමා තිබුණි.

RECENT ARTICLES - SINHALA

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා. අමාත්‍යාංශය සඳහන් කළේ...

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්. ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...

මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට

හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. බිළිඳාගේ දෙමාපියන්...

POPULAR ARTICLES