ශානි අබේසේකරගේ වාහනයට පොලිස් කොස්තාපල්වරයෙක් අතින් වෙඩි වැදිලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තවේ හිටපු අධ්‍යක්ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ මෝටර් රථයකට පොලිස් කොස්තාපල්වරයෙක් අතින් වෙඩි වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශානි අබේසේකර මහතාගේ නිවසේ නතර කර තිබූ මෝටර් රථයට එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ අතින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි. පසුගිය … Continue reading ශානි අබේසේකරගේ වාහනයට පොලිස් කොස්තාපල්වරයෙක් අතින් වෙඩි වැදිලා