ශානිටත් ආණ්ඩුවෙන් තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ්‍ය ශානි අබේසේකර මහතාට නව රජයෙන් තනතුරක් ලබාදීමට සූදානම් වන බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා. ඒ අනුව එළැඹෙන දින කිහිප තුළ ශානි අබේසේකර මහතා අදාළ තනතුරෙහි වැඩ භාර ගනු ඇති. කෙසේවෙතත් මෙම තනතුර කුමක්දැයි මේ වන තෙක් වාර්තා වන්නේ නැහැ. 2013 වර්ෂයේදී කොළඹ ප්‍රදේශයේදී මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන … Continue reading ශානිටත් ආණ්ඩුවෙන් තනතුරක්