28.1 C
Colombo
Sunday, April 6, 2025

ශානි අබේසේකර IDH රෝහලට

- Advertisement -

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසෛ්කර මහතාව කොළඔ, අයිඩිඑච් රෝහල වෙත මාරු කර ඇති බව බන්ධනාගාර කොමසාරික් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් ශානි අබේසේකර මහතාව ප්‍රතිකාර සදහා වැලිකන්ද රෝහල වෙත නොවැම්බර් 26 දින රාත්‍රියේදී මාරු කර යවා ඇති බව වාර්තා වේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී හේතුවෙන් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව වැලිකඩ බන්ධනාගාරය වෙතා මාරු කර යවා තිබුණි. නොවැම්බර් 25 වන රාත්‍රියේදී අබේසේකර මහතාව විශේෂ ආරක්ෂාවක් සහිතව පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි සිරකරුවන් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානය වෙත මාරු කර යවා තිබුණි.

RECENT ARTICLES - SINHALA

මෝදි අනුරාධපුරයට පැමිණෙයි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර පූජා නගරය වෙත පැමිණ තිබෙනවා. ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගැනීම සඳහායි. මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර...

මීගමුව රෝහලේ සිදුවීම ගැන හොයන්න විශේෂ වෛද්‍ය මණ්ඩලයක්

මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. පසුගිය මස 31 වැනි...

මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කැඳවයි

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ...

POPULAR ARTICLES