මෙරට අපරාධ රැසක් පිළිබද යුක්තිය ඉටුකළ ෂර්ලොක් හෝම්ස් ලෙසින් හැදින්වූ ශානි අබේසේකර විශ්‍රාම දිවියට

වසර තිස් පහක සේවා කාලයක් නිම කරමින් මෙරට පොලිස් සේවාවට විශිෂ්ඨ සේවයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (30) විශ්‍රාම දිවියට එළැඹුනා. ශානි අබේසේකර මහතා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වන්නේ 1986 පෙබරවාරි මස 10 වැනිදායි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව නිම කරන ඒ මහතා කුරුඳුවත්ත පොලිස් … Continue reading මෙරට අපරාධ රැසක් පිළිබද යුක්තිය ඉටුකළ ෂර්ලොක් හෝම්ස් ලෙසින් හැදින්වූ ශානි අබේසේකර විශ්‍රාම දිවියට