හිරේ ගිය ශෂීට ඇප

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාවට වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. එම දඬුවමට එරෙහිව වීරවංශ මහත්මිය අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඇය ඇපමත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් … Continue reading හිරේ ගිය ශෂීට ඇප