29 C
Colombo
Monday, April 7, 2025

ඉල්ලා අස්වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙනුවට මෛත්‍රීගෙ ශාන්ත ආණ්ඩුවට

- Advertisement -

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ශාන්ත බණ්ඩාර මහතා මෙලෙස දිවුරුම් දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව ඇති තත්ත්වයක් තුළ වීම විශේෂත්වයක්.

අදාළ දිවුරුම්දීම පිළිබදව පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත්දැයි තවමත් වාර්තා වන්නේ නැහැ.

එමෙන්ම ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසට ද කටයුතු කරනවා.‍

RECENT ARTICLES - SINHALA

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

මෙරට විදෙස් සංචිත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව...

POPULAR ARTICLES