25.3 C
Colombo
Thursday, November 28, 2024

රාජපක්ෂලා පැනලා යන්නෙ නැහැ කියපු ශෂීන්ද්‍ර රාජපක්ෂ පැනයයි (VIDEO)

- Advertisement -

බැසිල් රාජපක්ෂ රටින් පැනගොස් ඇති බවට විපක්ෂය චෝදනා කරන්නේ පළමු වතාවට නොවන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අද (20) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙරට ඩොලර් ප්‍රශ්නය රටේ ගැටළුවක් නොවන බවත් ඩොලර් උපයන ආදායම් මාර්ග බිඳ වැටී තිබීම ඊට හේතුව වී ඇති බවත් පවසන ඒ මහතා සංචාරක කර්මාන්තය වැනි කර්මාන්ත නැවතත් යථා තත්වයට පත් වෙමින් පවතින නිසා එම ගැටළුව ක්‍රමයෙන් පහව යනු ඇති බව පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“කියන්න දෙයක් නැති උනාම වැඩක් කරන මිනිහෙක්ට මොකක් හරි කියන්න ඕනෙනේ. වැඩක් නොකර මේකෙ හිටියත් වැඩක් නෑනේ. ඒ මනුස්සයටත් ජීවතයක් තියෙනවා. එයාගෙ නිවාඩුවට ගිහිල්ලා ආපස්සට එනවා. ගැටළුවක් නෑ යන්න පුළුවන්, එන්න පුළුවන්. පැණලා යන්නෙ නෑ ජීවිතේට රාජපක්ෂලා”

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES