අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවත්නා අර්බුදය හමුවේ දෙවියන් සිහිවී ඇති බවට වාර්තා වනවා. ඒ අනුව ඇය අද (30) අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයට ගොස් භාරහාර වූ බවට අප වාර්තාකරු සදහන් කළා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමඟ අග්රාමාත්යවරයාගේ ආරක්ෂක භටයින් කිහිප දෙනෙක්ද පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මීට පෙර අවස්ථාවන්හීදී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා … Continue reading ශිරන්තිට දෙයියෝ සිහිවෙලා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed