30 C
Colombo
Monday, April 28, 2025

අම්බලන්තොට වෙඩි තැබීමක්

- Advertisement -

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

කෙසේ නමුත් වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත අතර, කිසිවෙකුට හෝ වෙඩිවැදීමක් හෝ සිදුව නොමැති බව වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: ප්‍රසන්නගේ පෙත්සම විසි වෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය...

හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර...

නුවර ක්ලීන් වුණේ මෙහෙමයි

සිරි දළදා වන්දනාවට සමගාමීව මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතයේ මෙහෙයුමක් වන්දනා කිරිමට පැමිණි පිරිස, එම ප්‍රදේශයේ ආයාතනවල පිරිසගේ ශ්‍රම දායකත්වයන්...

POPULAR ARTICLES

Breaking: ප්‍රසන්නගේ පෙත්සම විසි වෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය...

හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර...

දකුණු කාශ්මීරයේ වෙඩි තැබීම;පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ දකුණු කාශ්මීරයේ පහල්ගම්හී ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 19 දෙනෙකු ඉන්දීය ආරක්ෂක විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු කාෂ්මීරයේ සිදුවූ එම වෙඩි...