අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි. කෙසේ නමුත් වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත අතර, කිසිවෙකුට හෝ වෙඩිවැදීමක් හෝ සිදුව නොමැති බව වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබෙන … Continue reading අම්බලන්තොට වෙඩි තැබීමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed