33 C
Colombo
Tuesday, April 8, 2025

ඇල්පිටියේ වෙඩි තැබිමක්

- Advertisement -

ඇල්පිටිය ඌරගහ ප්‍රදේශයේ දී අද (04) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ බෙලිගස්හේන පාසල පිටුපස නිවසක් ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ඌරගස්මංහන්දිය පොලීසිය විසින් සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

මහ බැංකු හොරුන්ට අලුත් පනතින් දඬුවම්

මහ බැංකු බැඳුම්කර වංචාවට සෘජුව හා වක්‍රව හවුල් වූ අය නීතිය හමුවට ගෙනවිත් දඬුවම් දෙන්නට අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ  පනත මගින් හැකියාව ලැබෙන...

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. රජය පවසන්නේ, වරලත් ජනමාධ්‍ය වෘත්තීයවේදීන් බිහි කිරීමේ සහ මෙරට...

අදානි කොළඹ වරායේ මෙහෙයුම් අරඔයි

ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගිතා සමාගම වන අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම (APSEZ), කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) මෙහෙයුම් ආරම්භ...

POPULAR ARTICLES