සජිත් නිසා දෙමළ සන්ධානය කැඩෙන ලකුණු

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තම පක්ෂය ගත් තීන්දුව ගැන තමා දැනුවත් නොමැති බව, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසනවා. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුවා. වව්නියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව … Continue reading සජිත් නිසා දෙමළ සන්ධානය කැඩෙන ලකුණු