25 C
Colombo
Thursday, January 9, 2025

නිදහස් උත්සවයට කුකුලන්ටත් අවස්ථාව ලැබෙන ලකුණු?

- Advertisement -

බිත්තර නිසි ප්‍රශ්ණයට විසඳුමක් නොලැබුණහොත් කුකුළන් කුකුළියන් රැගෙන නිදහස් උත්සවයට පැමිණෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියාසිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බිත්තර ප්‍රශ්ණයට නිවැරදි විසඳුම් ලබා නොදුණහොත් රට පුරා ආපනශාලා සම්පුර්ණයෙන් කඩා වැටීමක් සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES