සිරිමාවෝ විදුහලේ අමුතු තාලේ මුදල් එකතු කිරීමක්

ලෝක ළමා දිනය මුල්කර ගනිමින් කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකා සංසදය අමුතු තාලයේ මුදල් එක්රැස් කිරීමක් සූදානම් කර තිබෙනවා. ඒ අනුව ළමා දිනය නිමිත්තෙන් පාසල තුළ ක්‍රීඩා ඉසව් කිහිපයක් සංවිධානය කර ඇති අතර ඒ ඒ ක්‍රීඩාවේ නිරතවීම සඳහා සිසුවියන්ගෙන් මුදල් අය කෙරෙනවා. Spinner Game සඳහා රුපියල් 50 ක්, Ring Toss සඳහා රුපියල් 60 ක්, … Continue reading සිරිමාවෝ විදුහලේ අමුතු තාලේ මුදල් එකතු කිරීමක්