සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි වර්ග, දානයට අවශ්‍ය ව්‍යංජන වර්ග ගෙන ඒමට නියම කර ඇති අතර එම ලැයිස්තුව දීර්ඝ එකක් වනවා. කිරි පිඩුබත් ( සුදු / රතු )පරිප්පුබීට් රූට්කොළ මැල්ලුමක්සලාදයක් සැන්විච්රොටිකඩලමුං ඇට යෝගට් 1පුඩින් 1 … Continue reading සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව