26 C
Colombo
Monday, March 24, 2025

සජබයේ කොළඹ පුරපති අපේක්ෂක නම් කෙරේ

- Advertisement -

කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට සමගි ජන බලවේගය වෙනුවෙන් ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතාව නම්කර තිබෙනවා.

ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය පවසා සිටියේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරීම බවයි.

හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයකු බවත්, දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් ඔහු උගතෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව බොරුවක් – සජිත්

ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව බොරුවක් තමා, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්ජපක්ෂ මහතා සමඟ...

බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නැහැ – නන්දලාල්

පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ...

ලබා දුන් දඬුවම නොතකා අනුරාධපුර දුම්රිය අධිකාරි සේවයේ

අනුරාධපුර දුම්රිය ප්‍රවාහන අධිකාරිවරයාට එරෙහිව රාජ්‍ය සේවා කොමිසම නියෝග කළ දඬුවම් පැමිණවීමේ නියෝග බලධාරීන් විසින් ක්‍රියාත්මක කර නැති බවට දුම්රිය සේවයේ වෘත්තීය සමිති චෝදනා...

POPULAR ARTICLES

ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව බොරුවක් – සජිත්

ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව බොරුවක් තමා, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්ජපක්ෂ මහතා සමඟ...

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය ප්‍රතික්ෂේප වෙලා

දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වූ එරට අගමැති Han Duck-sooට එරෙහිව එරට විපක්ෂය විසින් ගෙන ආ දෝෂාභියෝගය දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින්...