වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණා. ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු … Continue reading වරායේ බහාලුම් නිෂ්කාශන තදබදයට විසඳුම්