28 C
Colombo
Wednesday, April 9, 2025

‘මිහිකතගේ ගීතය’ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 9,10,11 ලයනල් වෙන්ඩ්ට් හිදී

- Advertisement -

CHE group කණ්ඩායම අගෝස්තු මස 9,10,11 දිනවලදී ‘මිහිකතගේ ගීතය’ නමින් කොළඹ Lionel Wendt කලාගාරයේ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සියලුම වනජීවී කලාප ආවරණය වන පරිදි කුහුඹුවාගේ සිට දළ ඇතා දක්වා විචිත්‍රවත් ඡායාරූප 100ක් මෙහි ප්‍රදර්ශනය කිරීමට නියමිතයයි.

පරිසරයට, වනාන්තරයේ සතා සිවුපාවාට ආදරය කරන සැමට මෙම ඡායාරූප ප්‍රදර්ශනය නැරැඹීමට CHE කණ්ඩායම ආරාධනය කරනවා.

ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර පෙරවරු 10 සිට රාත්‍රී 7 දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතිනු ඇති.

RECENT ARTICLES - SINHALA

කතරගම හිටපු සභාපතිට ඇප

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

චීනයෙන් අමෙරිකාවට 84%ක තීරු බද්දක්

අමෙරිකානු භාණ්ඩ සඳහා 84% ක තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය හෙට (10) සිට ක්‍රියාත්මක බවයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

POPULAR ARTICLES