31 C
Colombo
Wednesday, October 16, 2024

සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය කොරියානු කතුවරියකට

- Advertisement -

සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දකුණු කොරියාවේ හෑන් කෑන්ග් වෙත පිරිනමා තිබෙනවා.

නොබෙල් කමිටුව නිවේදනය කර ඇත්තේ ඓතිහාසික ඛේදයන් මෙන්ම මනුෂ්‍ය ජීවිතයේ අස්ථිරත්වය සම්බන්ධයෙන් අනාවරණය කරමින් ඇය විසින් රචනා කරන ලද කාව්‍යමය නිර්මාණයක් වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමූ බවයි.

53 හැවිරිදි  හෑන් කෑන්ග්  2016 වසරේදී The Vegetarian  නමැති නවකතාව සඳහා ජාත්‍යන්තර මෑන් බුකර් ත්‍යාගය දිනා ගත් අතර එය ඇයගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා.

සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගත් පළමු දකුණු කොරියානු ලේඛිකාව හෑන් කෑන්ග් වන අතර  නොබෙල් කමිටුව විසින් ඇයව හඳුන්වා දී ඇත්තේ සංගීතයට සහ චිත්‍ර කලාවට දැඩිව ඇළුම් කරන තැනැත්තියක් වශයෙන්.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ගුවන් යානා 10කට බෝම්බ තර්ජන

ගතවූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඉන්දියාවේ සිට සිංගප්පූරුවේ චැගි...

කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට – දෙදෙනෙක් අත්අඩංගුවට

අද (16) අලුයම් කාලයේදී හලාවත-කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. පොලීසිය පවසන්නේ අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහල ට...

උපුල් තරංගට නිකුත් කළ වරෙන්තුව වළකමින් අතුරු තහනමක්

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත්කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (16) අතුරු තහනම්...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

වාහන ආනයනය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

බලයට පත්වූ පසු නව ආණ්ඩුව විසින් කිසිදු ආකාරයකින් තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...