පොලිස් මහජන සම්බන්ධතා හා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව වැඩබලන අධ්යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී කේ.බී.මනතුංග මහතා පත්කර තිබේ.
මෙම පත් කිරීම සිදු කර ඇත්තේ දෙසැම්බර් 08 වැනිදාය.
කෙසේ වෙතත් , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ඇත.