31 C
Colombo
Saturday, September 21, 2024

ඡන්දය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අදත්

- Advertisement -

ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදී ද බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසන්වා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කලේ, උදෑසනම පැමිණ සිය ගමනාත්ත වෙත ගමන් කිරීමට පියවර ගන්නා ලෙස මගී ජනතාවලෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරනුයේ අද දිනයේ ලංගම බස් රථ 3300ක් ද ධාවනයට එක් කරන බවයි.

RECENT ARTICLES - SINHALA

විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන වර්ෂයට ලියාපදිංචිය අද සිට

2023 උසස් පෙළ ප්‍රතිඵල මත 2023 /2024 අධ්‍යයන වර්ෂයට සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා වන කඩයිම් ලකුණු ඊයේ නිකුත් කිරීමත් සමග විශ්ව විද්‍යාල සදහා...

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

කිරිඇල්ල රටින් පැන්න කතාව බොරුවක්

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන පසුබිමක තමා රටින් පිටව ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...

ගෝඨාභයත් රටින් පිට වෙලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වන විට දිවයිනෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. මීට දින කිහිපයකට පෙර ඔහු විදෙස් ගතව ඇති බවයි...