28.1 C
Colombo
Tuesday, April 15, 2025

අද-හෙට වැසෙන පාරවල් ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

- Advertisement -

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සිදුකරන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (4) දිනයේ  විශේෂ නිවේදනයක් නිකුත් හර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හේතුවෙන් හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුකරන රථවාහන සැලැස්ම සම්බන්ධව පොලීසිය මින් පෙරද දැනුම් දීමක් නිකුත් කළා.

 ඒ අනුව, අද පස්වරුවේ පැමිණෙන හෙයින් අද සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට නියමිතයි.

කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්ග වසාතැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙස පොලීසිය දැනුම් දෙනවා.

එමෙන්ම, හෙට (05) දිනයේ ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ තැපැල් ඡන්දය ගැන ප්‍රකාශයක්

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ , එම පළාත් පාලන...

රිය අනතුරකින් දැරියක් මරුට – හයක් රෝහලේ

ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වු...

බීමත් රියදුරන් අල්ලන්න,අඛණ්ඩ මෙහෙයුම්

බීමත්  රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි. බීමත්ව රිය පැදවීමෙන් වළකින...

POPULAR ARTICLES