28 C
Colombo
Tuesday, April 22, 2025

සර්ව පාක්ෂික – අන්තර්කාලීන ආණ්ඩුවකට ආණ්ඩුව සූදානම්..! – විමල්

- Advertisement -

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා පවසනවා.

විමල් වීරවංශ මහතා අනාවරණය කළේ, තමන් උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් සමග ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඉදිරි සතිය තුළ එම වැඩපිලිවෙළ ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවද නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

මේ අතර හදිසි නීතිය පැනවීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරනවා

RECENT ARTICLES - SINHALA

Breaking : ඩෑන් ප්‍රියසාද් මරු තුරුළට

UPDATE: වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වු යැයි පැවසු ඩෑන් ප්‍රියසාද් මේ වන විට කොළඔ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

Breaking : ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක්

Update : වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බවද...

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්වයක්

මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (22) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා ඇති බවයි පැවසෙන්නේ....

POPULAR ARTICLES

Breaking : ඩෑන් ප්‍රියසාද් මරු තුරුළට

UPDATE: වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වු යැයි පැවසු ඩෑන් ප්‍රියසාද් මේ වන විට කොළඔ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

Breaking : ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක්

Update : වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බවද...

Gregorys 4×4 Mud Challenge 2025 සාර්ථකව අවසන් වෙයි

නුවරඑළිය 44 සංගමය විසින් සංවිධානය කරන ලද ග්‍රෙගරි 44 මඩ් චැලේන්ජ් (Gregory’s 4x4 Mud Challenge 2025) තරගාවලිය ඊයේ (20) සාර්ථකව අවසන් වුණා. කාණ්ඩ හතරක්...