33 C
Colombo
Tuesday, April 8, 2025

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවාවක්

- Advertisement -

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව ලබන 11,12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශ සඳහා විශේෂ දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අවුරුදු චාරිත්‍ර අවසන් කර යළි කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් ලබන 18,19 සහ 20 යන දිනන්හිදී විශේෂ දුම්රිය ක්‍රියාත්මක බවයි.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සඳහා ලබන 09 වැනිදා සිට අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අදානි කොළඹ වරායේ මෙහෙයුම් අරඔයි

ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගිතා සමාගම වන අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම (APSEZ), කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) මෙහෙයුම් ආරම්භ...

උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු- මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර පළාත් සහ මොණරාගල...

රාජ්‍ය සේවයට අලුතින් සේවකයින් ගන්න අනුමැතිය

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මේ වන විට...

POPULAR ARTICLES