32 C
Colombo
Thursday, May 1, 2025

විශේෂ ප්‍රවාහන සේවා අදත්

- Advertisement -

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙනවා  .

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ටී. එච් .ආර් .ටී .චන්ද්‍රසිරි මහතා අද දිනයේ මගී අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ ධාවනයට ද සැලසුම් කර ඇති බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වෙනවා.

ඒ අනුව බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වනු ඇති අතර,  අමතරව යාල් දේවී හා රජරට රැජිණ දුම්රිය වල මැදිරි සංඛ්‍යාව ද වැඩි කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, හිටපු...

සබරගමුවේ ශිෂ්‍යයෙක් සියදිවි නසා ගත්තේ රැග් එක නිසාද? පොලිසියෙන් විමර්ශනයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙකු සියදිවි නසා ගැනීමේ ඛේදනීය සිද්ධියක් ඊයේ (31) වාර්තා වුණා. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපා ඇත්තේ චරිත් දිල්ෂාන් නමැති...

බස් ගාස්තු සංශෝධනයක් නැහැ – ගැමුණු

ඩිසල් ලීටරයක මිල රුපියල් 12 කින් අඩු වුවද එය බස් ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න...

POPULAR ARTICLES