26.4 C
Colombo
Friday, March 14, 2025

ශ්‍රී ලංකා – ඇෆ්ගන් දෙවන එක්දින තරඟය අද

- Advertisement -

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (11) ආරම්භ වීමට නියමිතයි.

ඒ, මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා – රාත්‍රී තරගයක් ලෙසයි.

තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කින් ජයග්‍රහණය කළා.

එම ජයග්‍රහණය සහ පැතුම් නිස්සංක වාර්තා කළ වාර්තාගත ද්විත්ව ශතකයත් සමඟ, අද තරගය පිළිබඳ ක්‍රිකට් ලෝලින් පසු වන්නේ ඉතා උනන්දුවකින් බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික...

ඉල්ලා අස්වෙලා ආණ්ඩුව පොහොට්ටුවට දෙන්න – තිස්සකුට්ටි

මෙම රජය ඉල්ලා අස් වී නැවත පොදු ජන පෙරමුණට බලය ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා...

සහල් වලට පැන වූ පාලන මිල වෙනස් කර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ...

POPULAR ARTICLES

වැලිවේරියේ වෙඩිතැබීමක්

වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.