24 C
Colombo
Sunday, January 19, 2025

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරයට සුදුසුම ස්ථාන 10 අතරට

- Advertisement -

BBC Travel මඟින් ලොකයේ සංචාරයට සුදුසුම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්ව ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බී.බී.සී. ආයතනය මෙම නවතම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ, සංචාරක මාධ්‍යවේදීන් සිදුකළ සමීක්ෂණ ප්‍රතිඵල සහ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, ලෝක සංචාරක කවුන්සිලය ඇතුළු ලොව පිළිගත් සංචාරක අධිකාරීන්ගේ තොරතුරු සහ සමීක්ෂණ මත පදනම් කරගනිමින්.

ශ්‍රී ලංකාව සංචාරකයන් සාදරයෙන් පිළිගන්නා රටක් බවත් සංචාරකයන්ට අද්විතිය අත්දැකීමක් ලබාදෙන බවත් එම වාර්තාවේ සඳහන්.

බීබිසි නාලිකාව ප්‍රකාශයට පත්කළ මෙම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන අතර පළමු තැන හිමිකර ගෙන ඇත්තේ ඩොමිනිකා රාජ්‍යයි.

දෙවන ස්ථානය ජපානයේ නාඕෂිමාවට හිමි වී ඇති අතර තුන්වන ස්ථානය ඉතාලියේ ඩෙලෝමයිට්ස් කඳුකරයට හිමිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ගාල්ලේ අලෙවිසැලක ගින්නක්

ගාල්ල, තනිපොල්ගහ හන්දිය ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. ගින්න හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. ගිනි නිවීම්...

සීගිරියට ගොල්ෆ් පිටියක්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ප‍්‍රධානම සංචාරක පරාදීසයක් ලෙස සැළකෙන සීගිරිය ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදි කර තිබෙනවා. ඒ,මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින්. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව...

POPULAR ARTICLES

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති...

ඉරානයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එරට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධිකරණයට ඇතුළු වූ ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු...