තවත් ආසාදිතයන් 220ක් සංස්කාරක November 20, 2020 - Advertisement - තවත් කොවිඩ් ආසාදිතයන් 220 ක් හඳනාගෙන ඇත. ඒ සියළුම දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරුවලින් මේ වන විට ආසාදිතයන් 15550 ක් හදුනාගෙන ඇත. Related RECENT ARTICLES - SINHALA කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක් ෆාතිමා සුමෙයියා - January 10, 2025 0 ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා... අද සිට වැස්ස වැඩි වෙන හැටි චාපා කල්පනී - January 10, 2025 0 දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා... අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන හිරුණි විජේසිංහ - January 10, 2025 0 අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක... POPULAR ARTICLES කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක් ෆාතිමා සුමෙයියා - January 10, 2025 0 ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා... අද සිට වැස්ස වැඩි වෙන හැටි චාපා කල්පනී - January 10, 2025 0 දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා... අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන හිරුණි විජේසිංහ - January 10, 2025 0 අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...