24 C
Colombo
Saturday, November 9, 2024

ලෝක සාගත දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට

- Advertisement -

ගෝලීය සාගත දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට ඇඳවැටී තිබෙනවා.

ඒ අනුව මීට පෙර එම දර්ශකයේ 64 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2021 දර්ශකයට අනුව 65 වන ස්ථානය දක්වා පහත බැස තිබෙනවා.

රටවල් 116 ක් ඇසුරෙන් සකස් කළ මෙම දර්ශකයට අනුව ලොව සාගතයෙන් දැඩිව පීඩාවට පත්ව සිටින්නේ සෝමාලියානු රාජ්‍යයයි.

එමෙන්ම මෙම දර්ශකයේ පළමු තැන ලබාගනිමින් සාගතයෙන් මිදුණු හොඳම රට ලෙස බෙලරූස් රාජ්‍යය නම් කර තිබෙනවා.

චීනය මෙම දර්ශකයේ 5 වන ස්ථානය හිමිකරගන්නා විට ඉන්දියාව එම දර්ශකයේ 101 වන ස්ථානයේ පසුවීමද විශේෂත්වයක්.

එම දර්ශකය ඇතුළත් විස්තරය පහතින් බාගත කරගන්න,


RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES