මානව හිමිකම් ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් සිරගත කිරීම, පීඩාවට පත් කිරීම හෝ රජයේ ඔත්තු සේවාවන්වල නිරීක්ෂණයට ලක්කිරීම යන හේතූන් මත, මානව හිමිකම් කඩකිරීම යටතේ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193ක් අතරින් අසාදු ලේඛනගත කළ රටවල් 42ක් අතරට ශ්‍රී ලංකාවත් එකතු වී ඇති බව මෑතකදී නිකුත් කළ වාර්තාවක සඳහන්ව ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත පවසනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ … Continue reading ශ්‍රි ලංකාව අසාදුලේඛනගත වේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed