25 C
Colombo
Thursday, January 9, 2025

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

දිවා – රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරඟය මෙරට වේලාවෙන් අද (08) පෙ.ව. 6.30ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

මේ හේතුවෙන් මේ දක්වා කාසියේ වාසිය හෝ උරගා බැලීමද ප්‍රමාද වී තිබෙනවා.

දෙරට අතර පළමු එක්දින තරගයෙන් කඩුලු 09ක පහසු ජයක් සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගාවලිය මේ වනවිට 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES