27 C
Colombo
Saturday, January 4, 2025

ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වැනි 20යි 20 ක්‍රිකට් තරගය ඇරඹේ

- Advertisement -

සත්කාරක නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා.

ඒ, නවසීලන්තයේ නෙල්සන්හිදී.

ක්‍රීඩාංගණයේ තෙත සහිත බව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සිදු කළේ මිනිත්තු 15ක පමණ ප්‍රමාදයකින් අනතුරුවයි.

කාසියේ වාසිය ජය ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 3ක් තුළ කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 24ක්.

කමිදු මෙන්ඩිස් සහ මතීෂ පතිරණ වෙනුවට අද තරගයේදි භානුක රාජපක්ෂ සහ චමිදු වික්‍රමසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් මුජිබර්ගෙන් ඉල්ලීමක්

මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි රොහින්යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට රජය ගෙන ඇති තීරණය...

කාර් බොනට් එකේ පුද්ගලයෙක් ගෙන ගිය රියදුරු ගැන තීරණයක්

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. මෙම මෝටර් රථයේ බොනට්ටුව මත...

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

අද (04) සහ හෙට (05) දිනයේ කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කිරීමක් සම්බන්ධව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලීසිය පවසන්නේ හංවැල්ල පොලිස්...

POPULAR ARTICLES