26 C
Colombo
Sunday, January 19, 2025

ලංකාව ණය සහනයට අත්සන් තියලා

- Advertisement -

ශ්‍රී ලංකාව, ද්වි පාර්ශවික නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ මීට ටික සුළු මොහොතට පෙර ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළැඹ තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවරදී මෙම ගිවිසුම අත්සන් තබා ඇති අතර එහිදී ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඔුණු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා X පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා සඳහා අරමුදල් වෙන් කිරීමට සහ එහි සංවර්ධන අවශ්‍යතා සඳහා සහනදායි ණය සහනයක් ලබාදීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට

පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක කල්ලියක් මෙහෙයවු කාන්තාවක්...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඇඹිලිපිටිය  සිට මාතර දක්වා සහ මාතර සිට...

දුම්රිය ගමන්වාර 28ක් අවලංගුයි

දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ 16 ක්ද, මුහුදුබඩ...

POPULAR ARTICLES