27 C
Colombo
Sunday, January 12, 2025

විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ලංකාව ඉහළට

- Advertisement -

2025 වසරේ විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව සිය කිරුළ නැවත ලබා ගැනීමට සමත් වුණා.

ජපානය ලකුණු 193 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවෙනවා.

ශ්‍රී ලංකාව සමඟ ඉරානය සහ දකුණු සුඩානය ද දර්ශකයේ 96 වන ස්ථානයට පත්වුණා.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය හරහා පුරවැසියන්ට ලෝකයේ රටවල් 44කට වීසා රහිත ප්‍රවේශය ලැබෙනවා.

2023 දී එය 100 වන ස්ථානයට සහ 2022 දී 102 වන ස්ථානයට පත්වුණා.

ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, අර්යලන්තය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය යන ගමනාන්ත 191කට වීසා රහිත ප්‍රවේශයක් ඇති රටවල් හතක EU කණ්ඩායමක් 4 වන ස්ථානය බෙදා ගන්නා අතර, බෙල් ල්ජියම, නවසීලන්තය, පෘතුගාලය, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල් පහක් විසා රහිත ගමනාන්ත 19 ක් සමඟ 5 වන ස්ථානයේ සිටිනවා.

ඕස්ට්‍රේලියාව, ගමනාන්ත 189 ක් සහිත 6 වන ස්ථානය ද, කැනඩාව, ගමනාන්ත 188 ක් සහිත 7 වන ස්ථානයද, ඇමරිකා එක්සත් ජනපදය, ගමනාන්ත 186 ක් සහිත 9 වන ස්ථානයට ද පැමිණ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

වාහන බදු තවත් ඉහළ යන ලකුණු?

මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා....

POPULAR ARTICLES

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

වේයන්ගොඩ - කටුනායක මාර්ගයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අද (12) උදෑසන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරු දුටු...

දියගම ක්‍රිඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවතට

හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉතා නුදුරු දිනකදීම ඉවත් කිරීමට කටයුතු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ එම...

ගෙදරින් එපා කියපු පෙම්වතා මහමගදී පෙම්වතියව පැහැරගෙන

බලහත්කාරයෙන් තරුණියක් පැහැරගෙන වෑන් රථයකට නංවාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. මුස්ලිම් ජාතික තරුණියන් දෙදෙනෙක් මාර්ගයේ ඇවිදගෙන එන අතරතුර කලු...