කලාකරුවන්ට සාම විනිසුරු පත්වීම්

කලාකරුවන් සදහා සාම විනිසුරු පත්වීම් ලිපි බෙදා දීමේ වැඩසටහනක් අද (10) පැවැත්වුණා. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන් සංකල්පයක් යටතේ ශ්‍රී ලාංකික කලාකරුවන් වෙත සාම විනිසුරු පදවිය පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, දේශීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තම කුසලතාවලින් සහ නිර්මාණශීලීත්වයෙන් දායක වූ … Continue reading කලාකරුවන්ට සාම විනිසුරු පත්වීම්