24 C
Colombo
Tuesday, January 21, 2025

ශ්‍රී ලංකාවේ HIV ඒඩ්ස් ආසාදිතයන් ඉහළට – පරීක්ෂණ කට්ටල හිඟයි

- Advertisement -

HIV ඒඩ්ස් ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ නවතා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

ඒ, පරීක්ෂණ කට්ටල හිඟය හේතුවෙන්.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමය පැවසුවේ මේ හේතුවෙන් රට තුල සමාජ රෝග බෝවීමේ දැඩි අවධානමක් මතුව ඇති බවයි.

මේ අතර, වසරේ ගත වූ මාස නවය තුළ HIV ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 24 දෙනාගෙන් 4 දෙනෙකු මියගොස් ඇති බව අනුරාධපුර ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේමා වීරකෝන් පවසනවා.

පසුගිය වසර හා සසඳන විට දිස්ත්‍රික්කයේ එච්.අයි.වී රෝගීන්ගේ ප්‍රතිශතය මේ වසරේ වාර්තා වූ ඉහළම අගය බවයි ඇය පවසන්නේ.

ඉන් හත් දෙනෙකු සමලිංගික සබඳතා හේතුවෙන් රෝගයට ගොදුරු වූ පිරිමින් බවද වෛද්‍යවරිය පෙන්වා දෙනවා.

රුධිර පාරවිලයනයට පෙර සිදුකළ රුධිර සාම්පල පරීක්‍ෂණවලදී රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් 20%ක් ඒඩ්ස් රෝගීන් බව අනාවරණය වූ බවද ඇය වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

NPP මැති ඇමතිලාගේ වැටුප් එක ගිණුමකට

ජාතික ජන බලවේග රජයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා එක් ගිණුමකට බැර කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. ඔහු...

මනූෂ CIDයට

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ආපදාවෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 6785කට අයත් පුද්ගලයින්  20,300 දෙනෙකු මේ...

POPULAR ARTICLES